Life With Shashi

Hii ළමායී 🥰.. අපේ ජීවිත, ඇත්තටම අපි හිතන විදියටම ගෙවෙන් නෑ.. ඉතිං පුලුවන් හැමවෙලාවෙම සතුටින් ඉන්න ☺️ පුලුවන් හැමවෙලාවෙම ඔයාලත් එක්කත් ඒ සතුට බෙදාගන්න ගොඩක් ආසයි ☺️


Life With Shashi

Thank you, my husband, and thank you so much to Amma, Thaththa, Nangi, and Malli. ❤️ I’m truly grateful for all the love, care, and everything you’ve done for me. I love you all 😍

ඔයාල තමයි මගේ මුලු ලෝකෙම.ආදරෙයි මගේ දවස මෙහෙම ලස්සන කරාට ❤️

1 month ago (edited) | [YT] | 227

Life With Shashi

Good Mornning ළමායී....

අද හවස 3 ට අලුත් Vlog එකක් අරගන එනවෝ 🥰

Fiyori Products වලට Big Offer එකකුත් තීනව ළමායි...

071 117 6811
Whatsapp

1 month ago | [YT] | 182

Life With Shashi

මේ Offer එක September 18,19 දවස් දෙකේ විතරයි ළමයි තියෙන්නෙ..

Fiyori Products Use කරන හැමෝම කියන්නෙ ඉතින් Results Super කියල තමයි...

Order Now
071 117 6811
Whatsapp

1 month ago | [YT] | 45

Life With Shashi

I always dreamed of having someone who would understand me, protect me, and care for me like I was his little girl. ❤️

I had only seen that kind of love in fairy tales, until I found you.

After all the pain and tears I’ve been through, you came into my life and made everything feel a little more beautiful.

Thank you for loving me the way I always wished to be loved.
You are truly a blessing in my life, my love. ❤️✨

1 month ago | [YT] | 435

Life With Shashi

දන්නවද දෙයක්...

අපි කාටවත් වාරැද්දක් නොකර කාගෙවත් හිත් නොරිද්දා අවංකවම ජීවත් උනාම වරදිනව තමයි...හැබැයී හැමදාම නෙවෙයි ....

දෙවියො අපෙන් දෙයක් අයින් කරන්නෙ අපිට කොච්චර රිද්දල හරි ඊටවඩා දහස් ගුනයක් හොද දෙයක් අපේ ජීවිතේට දෙන්න....

සමහර හිත් රිදීම් අපිව අපිවත් නොහිතන තරමටම වෙනස් කරනව...ඒත් හරි කාලෙ ආවම අපේ ජීවිත අපි හිතනවට වඩා ලස්සන වෙනව...

කොහොම කොහොම හරි හොද මිනිස්සුන්ට හැමදාම හරියනව වගේම හොද මිනිස්සුන්ට ලං කරන්නෙ ඒ වගේම හොද මිනිස්සු....

ඉතින් මේ ගෙවෙන්නෙ මගේ ජීවිතේ මං ආසම කාලෙ..

මං සතුටෙන්ම ගෙවන කාලෙ...

ඒත් මට විශ්වාසයි ඉස්සරහට එන්නෙ මන් සතුටෙන්ම ජීවත්වෙන කාලෙ කියල ❤️

ඉතින් හැමදෙයක්ම වෙන්නෙ හොදට කියල හිතල ජීවිතේ ඉස්සරහට යද්දි අපි නොහිතන තරම් අපේ ජීවිත ලස්සන වෙනව 🥰

2 months ago | [YT] | 274

Life With Shashi

My baby ❤️💪

Vlog එක ගේන්නම් අද 🥰

ඔයාලගෙ ආදරේ නිසා තමයි මේ හැමදේම.ගොඩාක් ස්තූතියි මගේ චූටි youtube family එකට ❤️🙏

2 months ago | [YT] | 608

Life With Shashi

දවස් ගානකින් Videos ගේන්න බැරි උනා...ම්ම්ම් ඉක්මනටම video එකක් අරන් එන්නාම්...😁 චූටි suprise එකකුත් තියෙනවා ❤️🥰මොකක් වෙන්න පුලුවන්ද ?

2 months ago | [YT] | 125

Life With Shashi

❤️✨

3 months ago | [YT] | 162

Life With Shashi

Use කරන හැමෝම කියන්නෙ Super කියල තමයි.

Order Now

071 117 6811
Whatsapp

3 months ago | [YT] | 23