iQ Meter by Wishwa Danuma 

iQ Meter - Wishwa Danuma | ලෝකය දකින අලුත්ම ඇස 👁️

සැඟවුණු අභිරහස්, විශ්මිත විද්‍යාත්මක සොයාගැනීම් සහ ජීවිතය වෙනස් කරන මනෝවිද්‍යාත්මක හා සෞඛ්‍ය රහස් එකම තැනකින්! iQ Meter යනු හුදෙක් තොරතුරු ගෙන එන නාලිකාවක් නොව, ඔබේ බුද්ධිය (IQ) තියුණු කරන සැබෑ 'දැනුමේ මීටරයයි'.

අපෙන් ඔබට ලැබෙන දේ:

🌌 Mystery & Science: NASA හෙළි නොකරන අභිරහස්, අභ්‍යවකාශය, AI සහ ලෝක බලවතුන් සඟවන රහස් පිළිබඳ විද්‍යාත්මක ගවේෂණ.

🧠 Psychology: මිනිස් මනසේ බලය, මතක ශක්තිය සහ අවධානය වර්ධනය කරන ක්‍රම හා සාර්ථකත්වයේ මනෝවිද්‍යාත්මක රහස්.

🌿 Health: නිරෝගී ජීවිතයකට අවශ්‍ය ස්වාභාවික සෞඛ්‍ය රහස් හා ඔබ නොදත් විද්‍යාත්මක සත්‍යයන්.

💡 Future: ලෝකයේ සිදුවන දැවැන්ත වෙනස්වීම් සහ අනාගතය දිනන බුද්ධිමත් ක්‍රම.

අපේ අරමුණ දත්ත සහ මූලාශ්‍ර සහිතව (Fact-checked) නිවැරදිම තොරතුරු සිංහලෙන් ඔබ වෙත ගෙන ඒමයි.

🚀 අලුත්ම වීඩියෝ නැරඹීමට iQ Meter දැන්ම Subscribe කරන්න!

#iQMeter #WishwaDanuma #MysterySinhala #ScienceSinhala #PsychologySinhala


iQ Meter by Wishwa Danuma

ජීවිතය වෙනස් කරන "ඉකිගායි"! - https://youtu.be/PBJRILFc7rg

2 days ago | [YT] | 76

iQ Meter by Wishwa Danuma

ඔබට ගනුදෙනු කිරීමට අපහසුම පුද්ගලයා කවුද?

2 days ago | [YT] | 234

iQ Meter by Wishwa Danuma

ඔබගේ දුරකථනය අනපේක්ෂිත ලෙස නාද වන විට, ඔබ බලාපොරොත්තු වන්නේ එය..

3 days ago | [YT] | 215

iQ Meter by Wishwa Danuma

ඔබව වඩාත් සතුටු කරන්නේ කුමන ප්‍රශංසාවෙන්ද?

4 days ago | [YT] | 342

iQ Meter by Wishwa Danuma

ඔබට විශාලතම ආත්ම විශ්වාසය ලබා දෙන්නේ කුමක්ද?

5 days ago | [YT] | 295

iQ Meter by Wishwa Danuma

ආගන්තුකයන්ගෙන් පිරුණු කාමරයකට ඇතුළු වන විට, ඔබ මුලින්ම දකින්නේ කුමක්ද?

6 days ago | [YT] | 53

iQ Meter by Wishwa Danuma

කවුරුහරි ඔබට අනපේක්ෂිත මුදලක් තෑග්ගක් ලෙස ලබා දෙයි. ඔබ ?

1 week ago | [YT] | 65

iQ Meter by Wishwa Danuma

අද සිට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන ඔබට, පොත් ගන්න ගමන් තෑගිත් දිනාගන්න නියම අවස්ථාවක්! 🤩 සම්පූර්ණයෙන්ම නොමිලේ Game එකක් Play කරලා වටිනා තෑගි දිනාගමුද?

ඔබගේ වයස කුමක් වුවත් අපේ Games වලට සහභාගී වෙන්න පුළුවන්:
🎯 වැඩිහිටියන්ට: "𝐢𝐐 මීටරේ" Quiz Game
👧👦 පොඩිහිටියන්ට: "ශිෂ්‍යත්ව මීටරේ" Quiz Game
මේ තරග සඳහා සහභාගී වෙලා, රු. 2,000/= ට වැඩි වටිනාකමකින් යුත් තෑගි එවෙලේම දිනාගන්න ඔබට පුළුවන්! 🎁🥳

📍 අපි ඉන්නේ කොහෙද?
සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයට ඇතුළු වෙන ස්ථානයේම වම් පැත්තේ. (එනකොටම වම් පැත්ත බලන්න 👀)

Bookfair එනවා නම් අනිවාර්යයෙන්ම අපේ පැත්තේ ඇවිත්, නොමිලේම Quiz Game Play කරලා වටිනා තෑග්ගකුත් දිනාගන්න, අමතක කරන්න එපා, යාළුවන්ටත් දැනගන්න Share කරන්න! 👇

1 week ago | [YT] | 24

iQ Meter by Wishwa Danuma

ඔයා කාවවත් දන්නේ නැති පාටියක ඉන්නේ. ඔයා කරන්නේ කුමක්ද ?

1 week ago | [YT] | 209

iQ Meter by Wishwa Danuma

මිතුරෙකු අවසාන මොහොතේ සැලසුම් අවලංගු කරයි. ඔබේ ප්‍රතිචාරය?

1 week ago | [YT] | 261