Welcome to **SINA PURE** ❤️

ඔබේ දවසට පොඩි හිනාවක්, සතුටක් සහ විනෝදයක් එක් කරන්න අපිත් එක්ක එකතු වෙන්න! 😍

🎬 Funny Videos
😂 Memes & Comedy
🔥 Trending Shorts
❤️ Interesting & Entertaining Videos

අලුත්ම Shorts බලන්න **SINA PURE** Subscribe කරන්න! 🔔

**SINA PURE — හිනාවෙන්න, විනෝද වෙන්න! ❤️**


Welcome to **SINA PURE** ❤️

Join us to add a little laughter, happiness, and fun to your day! 😍

🎬 Funny Videos
😂 Memes & Comedy
🔥 Trending Shorts
❤️ Interesting & Entertaining Videos

Subscribe to **SINA PURE** to watch our latest Shorts! 🔔

**SINA PURE — Laugh, Enjoy, and Have Fun! ❤️**



SINA PURE

මන්ත්‍රී වරු 159 දෙනාටම දෙන්න ඕඩර් කරපු අලුත්ම ඩබල් කැබ් ටික හම්බන්තොට වරායට ආව කියල ආරංචි උණ අපේ මන්ත්‍රී තුමා ජයශාන්ත අයියගෙ වැසිකිලියට තනියම බාල්දියක් අරන් ගිහින් බොග දාල හෝදගෙන බස් එකේ හිටගෙන තනියම ⁣පොල්ල අල්ලගෙන හම්බන්තොට වරායට ගිහින් කිසිම කලබලයක් නැතුව තමන්ට උරුම ඩබල් කැබ් එක ලැබෙන කල් උපේක්ෂාවෙන් බලා ගෙන ඉන්න හැටි දැක්කහම පොටෝ එකක් ගහල දාන්න ඕනම කියල හිතුනා...
ඉස්සර හිටපු මැති ඇමතිවරු තමන්ට ඕන පාට අනුව V8 වලට පොර කාපු හැටි අපිට තාම මතකයි !
හැබැයි මාලිමාවෙ මන්ත්‍රී වරුන්ගෙ විනය ගැන පුදුම හිතෙනවා!
මේවගේ නිහතමානී මිනිස්සු මීට කලින් අපි දැකල තියනවද????
කිසිදු ආරක්ශකයෙක් එහි නොවූන නිසා, පසුගිය කාලයේ පැවති රජයන් වල මන්ත්‍රි වරුන්ගේමහජන මුදල් නාස්තිය එකවරම මට මතක් වූ බැවින් හැකි ඉක්මනින් ජායාරෑපගත කර මෙසේ ඔබට ඉදිරිපත් කරමි,

මට එකවරම මතක් වූයේ ජනතාව පැතූ වෙනස සෙමෙන් ක්‍රමානූකූලව ගොඩ නැගෙමින් පවතින බවකි,

මෙ ගැන ඔබේ අදහස් පහලින් කමෙනට් කරන්න

1 week ago | [YT] | 36

SINA PURE

Capital Gain බදු වැඩි කලා.

වැට් බදු පරාසය වැඩි කළා.

සිල්ලර කඩේ දක්වා වැට් බදු පුළුල් කළා.


රඳවා තබා ගැනීමේ බදු දෙගුණ කළා.

තනි පුද්ගලයන් සපයන සේවාවලට 10%ට, රඳවා තබා ගැනීම සේවා 20+ අලුතෙන් එකතු කලා.

කොල්ලො කෙල්ලො ඔන්ලයින් බඩු ගෙන්වන Ali Express / Temu පාර්සලයට පවා බදු ගහන්න ගත්තා.

අන්තර්ජාල සේවා සපයන්නන්ට, යූටියුබ්කාරයොන්ට පවා අලුත් බද්දක් පැටෙව්වා.

තනි වාහන ආනයනය පවා SSCL බද්දට යටත් කළා.

වාහන ආනයනයට එක පිට එක අධිභාර ගැහුවා.

එහෙම කියපු බුවා අද කියනවා අලුත් බදු ගැහුවේ නැහැල්ලු.


ඇයි බන් මෙහෙම ???

1 week ago (edited) | [YT] | 309

SINA PURE

මේක කාගේ තීරණයක්ද ?

උසාවියෙන් තීන්දුවක් දීලා නෑ ගරු ඤාණසාර හාමුදුරුවන්ගේ චීවරය ඉවත් කරන්න කියලා.
ඒක බන්ධනාගාර කොමසාරිස් ගතයුතු තීරණයක් . ඔහුට අවශ්‍යනම් සිවුර පිටින් ඤාණසාර හාමුදුරුවන් උසාවියට ඉදිරිපත් කරන්න තිබුණා.
නමුත් එසේ නොකර ගරු ඤාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම බන්ධනාගාර කොමසාරිස්ගේ තනි තීරණයත් කියලා ඔබ හිතනවද ?
නෑ… මේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ආණ්ඩුවේ ඉහළම දේශපාලන අධිකාරියේ තීන්දුවක් ක්‍රියාත්මක කිරීම.
පාරාජිකා තත්වයකට පත්නොවුණු උපසම්පදා භික්ෂුවකගේ චීවරය ඉවත් කරන්න පුලුවන් ජගතෙක් සිංහල බෞද්ධ රටේ ඉන්නවද ?

මේ තමයි අනුර කුමාර දිසානායක තමන්ගේ හිතමිතුරු බෝන්අගේන් කල්ලිය සතුටු කරන විදිය.

සුද්දගේ කාලෙවත් මෙහෙම දඩුවම් ලබාදීලා නෑ. රාජද්‍රෝහි චෝදනාවට අත්අඩංගුවට ගත්ත කුඩාපොල හාමුදුරුවන්ටත් වෙඩි තිබ්බේ චීවරය දරාගෙන ඉද්දි .
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය තව දුරටත් වලංගුද ?

සිංහල බෞද්ධයා තව කොයිතරම් කාලයක් මේ කෙනෙහිලි කම් සිත්රිදවීම් ඉවසගෙන ඉන්නද

1 month ago | [YT] | 844

SINA PURE

ඇස් නොපෙනෙන ඩෝබිවරුන් වෙනුවෙන් නැවත පළකරන ලදි

Left Plaque (Sinhala / සිංහල):

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති
අනුර කුමාර දිසානායක මැතිතුමාගේ
සහ
ඉන්දිය ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය
නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ
නියෝගයෙන්
ශ්‍රී ලංකා හා ඉන්දියානු ජනතාවගේ සමීපතම සබඳතාවයෙන්
ඉන්දියානු රජයේ ආධාර මත
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
(Bottom text is partially cut off)

Right Plaque (Tamil / தமிழ்):

இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் [கௌரவ ஜனாதிபதி]
அனுர குமார திசாநாயக்க அவர்க[ளின்]
மற்றும்
இந்தியக் குடியரசின் கௌரவப் பிர[தமர்]
... அவர்களின்
(Bottom text is cut off / obstructed)

1 month ago | [YT] | 51