Lakviru Dam Pada - ලක්විරු දම් පද

'එතදග්ගං භික්ඛවේ දානං යදිදං ධම්ම දානං'
මහණෙනි, දාන අතරින් අග්‍රතම දානය ධර්ම දානයයි - බුදු රජාණන් වහන්සේ

දානයන් අතරින් අග්‍රතම දානය ලොව පුරා බෙදා හරින්නට ඔබටත් දායක විය හැකියි.
071-2328887 | 071-2148888

ලක්විරු ගුවන් විදුලිය FM 105.2 | 105.4 න් දිවයින පුරා

පහත අන්තර්ජාල විකාශයන් ඔස්සේ ලොව පුරා සිටින පින්වත් ඔබ සැමට උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කල හැකියි
www.shraddha.lk/lakviru-fm/
youtube.com/channel/UCujy-eGLv5bQT38ktXFK6FA
youtube.com/c/LakviruRadio




Lakviru Dam Pada - ලක්විරු දම් පද

වස්සානයේ ආශිර්වාදය ධම්මරාජික මහා සෑ වන්දනාව සහ භාවනාව
📆2026 අගෝස්තු 15 වන සෙනසුරාදා
🕓සවස 5.30 ට
📍කඩුවෙල මහමෙව්නාව බෝධිඥාණ භාවනා අසපුවේ දී
📻සජීව විකාශය - ලක්විරු ගුවන්විදුලිය
📡සජීව විකාශය - ලක්විරු දම්පද යූටියුබ් නාලිකාව www.youtube.com/channel/UCujy... See less

2 months ago | [YT] | 58

Lakviru Dam Pada - ලක්විරු දම් පද

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් පැවැත්වෙන "වස්සානයේ ආශිර්වාදය බුදු ගුණ ශාන්තිය" ආශිර්වාදාත්මක බුදු ගුණ වන්දනාව
📆අගෝස්තු 8 වන සෙනසුරාදා
🕓සවස 5.30 ට
📍කඩුවෙල මහමෙව්නාව බෝධිඥාණ භාවනා අසපුවේ දී
📻සජීව විකාශය - ලක්විරු ගුවන්විදුලිය
📡සජීව විකාශය - ලක්විරු දම්පද යූටියුබ් නාලිකාව www.youtube.com/channel/UCujy...

2 months ago | [YT] | 27

Lakviru Dam Pada - ලක්විරු දම් පද

තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් NVQ 4 Audio Technician සති අන්ත පාඨමාලාව

සාමාන්‍ය පෙළ අවසන් කළ ගැහැණු / පිරිමි ඕනෑම කෙනෙකුට සහභාගී විය හැකිය

පලමු කණ්ඩායම සාර්ථක ලෙස අවසන්... දෙවැනි කණ්ඩායම කඩිනමින් බඳවා ගැනේ...

සීමිත සිසුන් ගණනක් බඳවා ගන්න බැවින් අදම ඔබේ අවස්ථාව වෙන් කරවා ගන්න

071 7 444 244

11 months ago | [YT] | 14

Lakviru Dam Pada - ලක්විරු දම් පද

පෙළහරපානා උත්තම සිරි දළදා - 3D Animated Short Film 👇
ත්‍රිමාණ සජීවීකරණ කෙටි චිත්‍රපටියක් ලෙස සැකසූ උතුම් සිරි වාම දළදා වහන්සේගේ අසිරිමත් ප්‍රවෘත්තිය ඔබත් පහත සබැදිය ඔස්සේ (Link) අනිවාර්යයෙන්ම නරඹන්න..

සිරි දළදා වන්දනාවේ යන ඔබේ හිතවතුන් වෙත සිත පහදාගනු පිණිස මෙම පණිවිඩය ලබාදෙන්න. (Forward කරන්න) 👇

https://youtu.be/Y76n5_cUHNA?si=LQXFV...

1 year ago | [YT] | 17