ආයුබෝවන් සියළුම දෙනාට

"නිළමේ" ශ්‍රී ලංකාවේ විශේෂිත දේවල් හොයාගෙනයන කෙනෙක්.අපේ රටේ තියෙන විශේෂිත තැන්, විශේෂිත දක්‍ෂතා/හැකියාවන් තිබෙන අය,අලුත් අලුත් දේ කරන අය ලෝකෙටම පෙන්නන්න අපි ඉදිරිපත් වෙනවා.ඔබත් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න නිළමේ එක්ක අලුත් විශේෂ ලාංකික අපේ දේවල් බලන්න.

Wellcome Everyone

"Nilame" is a channel that always try to find new speciel places and speciel people in sri lanka, Speciely looking for Sri lanka Heritages and introduce them to the world.So join with us Subscribe now then you also can see the speciel things

- Nilame -


Nilame

අකමැති උනත් ඉවසන්න වෙන තැන් එනවා, වරදක් නැතත් නිහඬව ඉන්න තැන් එනවා, හේතුවක් නැතත් මිනිස්සු අපිව හැර යන දවස් එනවා, අමාරු උනත් සමහර තැන් වල දරාගෙන ඉන්න වෙනවා... ජීවිතේ !

2 hours ago | [YT] | 350

Nilame

කවුරු හැදුවේ නැති උනත් රිදුණු බිඳුණු ඕන හිතක් හදාගන්න පුළුවන් "බුදු දහමට ලං උනොත්"

1 day ago | [YT] | 2,168

Nilame

සිද්ධිය මොකක් වුනත්.. බුද්ධිය තියෙන කෙනා.. ඕනවට වැඩිය දඟලන්නේ නෑ

2 days ago | [YT] | 2,498

Nilame

අන් අය ඔබට කොයි තරම් නරක විදියට සැළකුවත් කමක් නැහැ "ඔබ ඔවුන්ගේ මට්ටමට නොවැටී සිටින්න" සන්සුන්ව සිට ශක්තිමත් වෙන්න

3 days ago | [YT] | 2,660

Nilame

යම් දවසක අපට ඉතිරි වන්නේ තියාගත් දෙය නොව පරිත්‍යාග කල දෙය පමණි

4 days ago | [YT] | 2,804

Nilame

කාගෙවත් ජීවිතේක ඔබ විශේෂ කෙනෙක් කියලා නොහිතා ඉන්න තරමට හොඳයි .. මොකද ගොඩක් අයට ඔබව විශේෂ වේවි.. ඔවුන්ගේ උවමනාවන් ඉටුකර ගන්නා තුරු පමණක් ..

5 days ago | [YT] | 3,087

Nilame

වැටුණා නම් පැරදුනා නම් හිතට ශක්තිය අරන් නැගිටින්න, මොකද “හිතේ හයියට කරුමයත් පරදිනවා”

6 days ago | [YT] | 3,015

Nilame

ඔබ කෙනෙක්ව අසීමිතව විශ්වාස කරද්දීත් ඔබට බොරු කරනවා නම්.. ඒක ඔබේ ප්‍රශ්නයක් කරගන්න එපා.. ඒක එයාගේ ප්‍රශ්නයක් කරගන්න දෙන්න එතනින් එහාට අතෑරලා දාන්න.. නැතිනම් ඔබට වෙන්නේ දුක් විඳින්න

1 week ago | [YT] | 3,589

Nilame

මිනිස්සු ගැන කියවන්න පොත් තිබුණට, මිනිස්සුන්ව අඳුරගන්න වෙන්නේ මිනිස්සු අතරට ගියාමයි.

1 week ago | [YT] | 2,596

Nilame

ඔබ කතාවෙන් හඳුනා ගත් පුද්ගලයා බොහෝ විට ක්‍රියාවෙන් දක්නට නොලැබේ..
ඔබ ක්‍රියාවෙන් හඳුනාගත් පුද්ගලයා බොහෝ විට කතාවෙන් දක්නට නොලැබේ...

1 week ago | [YT] | 2,924