🎮 ChenuX Gaming වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා!
මේ channel එකේ අපි Sinhala Gaming Live Streams, Gameplay Videos, Funny Moments සහ Epic Gaming Highlights share කරනවා. Sinhala gamers ලාට fun සහ entertaining gaming experience එකක් ලබාදීම තමයි අපේ goal එක.
🔥 Live Gaming Streams
🎯 Epic Gameplay
😂 Funny Gaming Moments
🎮 Popular Games & New Games
📱 Follow ChenuX Gaming on Social media
📜 Chat Rules
1️⃣ Respect everyone – Toxic words, insults, or hate speech are not allowed.
2️⃣ No spam – Please avoid repeating the same message multiple times.
3️⃣ No racism, religion, or political arguments in the chat.
4️⃣ Do not share personal information (phone numbers, addresses, etc.).
5️⃣ No promoting other channels or links without moderator approval.
6️⃣ Enjoy the stream & keep the chat positive! 🎮🔥
💥 Let’s build a strong Sinhala Gaming Community together!
ChenuX Gaming
Ok boys and girls. මට කියන්න බලන්න මේකට උත්තරයක්. මම ඊලගට ගේන video 10ට මොකක් ද හොද?
#ChenuXGaming @chenuxgaming
#Action #adventure #online #fps #gaming #sinhalagameplay #sinhalagaming #shooting #minecraft #horror
7 hours ago | [YT] | 3
View 3 replies
ChenuX Gaming
කට්ටිය මේ අයියට පුලුවන් අය support එකක් දෙන්න 200 ගහන්න.
@Ashanoogaming 👈👈👈👈👈
🔵 මේ අයියට චැනල් එකක් තිබ්බා.. එයාට ඒක නැති උනා. එක නිසා එයා අලුත් චැනල් එකක් පටන් අරගෙන. එයාගෙ පරන චැනල් එකේ Subs 1.09K වගේ හිටියා. ඒක නිසා එයාට ආයෙ නැගිටින්න අපි පුලුවන් විදිහට Support කරමු.
#ChenuXGaming #AshanooGaming #support
1 week ago (edited) | [YT] | 46
View 11 replies
ChenuX Gaming
Thank You @gamingMasterStreaming, For gifting me 10 Bronze Pol Gedi Memberships 🥥 !
1 week ago | [YT] | 33
View 6 replies
ChenuX Gaming
යෙස්ස් u#to yes...
ChenuX got monetized on successfully 💙🌝
#ChenuXGaming #youtubemonetize
2 weeks ago | [YT] | 103
View 52 replies
ChenuX Gaming
IGI gameplay series එකේ තව Missions 11ක් තියේ.. ඒ ටිකේ gameplay ටික ගේන්න ඕනේ?
#ChenuXGaming #projectigi
1 month ago | [YT] | 26
View 5 replies
ChenuX Gaming
Let's meet with the New Green Screen 💚💙
#ChenuXGaming
1 month ago | [YT] | 70
View 27 replies
ChenuX Gaming
දැන් වහිනවා guys.. වැස්සත් කමක් නැ ගොරවනවා විදුලි කොටනවා... හෙන කෙලියක්.. පුලුවන් උනොත් 7ට වගේ live එකක් දාමු 💙😭
#ChenuXGaming
1 month ago | [YT] | 25
View 2 replies
ChenuX Gaming
අද sleeping dogs live ? 😌
#chenuxgaming
1 month ago | [YT] | 36
View 17 replies
ChenuX Gaming
New vlog 😗
1 month ago | [YT] | 12
View 2 replies
ChenuX Gaming
අද sleeping dogs වැඩ කරේ නැත්තම් ගහන ගේම් එක කියන් යන්ඩ..
1 month ago | [YT] | 17
View 9 replies
Load more