Welcome to my channel!

I am Dr. K. R. Jaliya Manuda, founder of Vectra Academic Consultancy. I am a chemistry enthusiast with a Ph.D. in Materials Science, specializing in the physical chemistry of photocatalytic nanomaterials. I have 12 years of experience as a chemistry tutor for Local, Cambridge, and Edexcel curricula. To explore more about myself, just Google my name. This channel is a collection of attempts to make chemistry simple for everyone, especially for undergraduates and G.C.E. A/L students.

For general inquiries, contact me: thechemslayer@gmail.com

Paid services, including Chemistry coaching and academic consultations are available. Explore our services - visit www.facebook.com/VectraAcademicConsultancy/ or send a Whatsapp Message to 071 711 0309.


The Chem Slayer

මගේ කාලය කැප කරගෙන ඔයාලා අහන හැම ප්‍රශ්නෙටම නොමිලේ උත්තර දෙනවට මට ලැබෙන තෑගි තමයි මේ පහළ තියෙන්නේ.

පහුගිය අවුරුද්දක කාලය ඇතුළත මගේ channel එකත් එක්ක හිටපු අය දන්නවා මම මොන තරම් මහන්සි වෙලා ඔයාලට වෙන කාගෙන්වත් අහන්න ලැබෙන්නෙ නැති දේවල් ගැන කියලා දෙනවද, අහන හැම එකටම reply කරනවද කියලා. ඒ මට වෙන වැඩ නැතුවට නෙමෙයි, මමත් ඔයාලගේ තැන හිටපු කෙනෙක් නිසා.

නමුත් මේ පහළ comment එක දැක්කම නම් මට ඇත්තටම මම ගැනම ලොකු දුකක් ඇතිවුණා. මේක සම්පූර්ණ මගේ වරද. ආචාර්ය උපාධියකුත් තියාගෙන මගේ තත්ත්වයට ගැළපෙන විදියට ලොකු සීන් එකේ ඉන්නෙ නැතුව A/L ළමයි ගැන මෙච්චර හිතලා හැම එකටම උත්තර දෙනවට මට මෙහෙම වෙලා මදි. හරි නම් මට ගල් වලින් ගහන්න ඕනෙ ඔයාලා.

මේ වගේ ආතක් පාතක් නැති අය දාපු comments කිහිපයක්ම මට පහුගිය කාලේ note වුණා. නමුත් ඒ හැම එකකටම වඩා, තමන් අවුලෙන් ඉද්දි තමන්ගේ ප්‍රශ්නයට වෙලාව වෙන්කරගෙන උත්තර දීපු ගුරුවරයෙක්ට, පස්සෙ වෙලාවක අදාළම නැති post එකක මෙහෙම comment කරන්න තරම් මේ කෙනාගේ මනස කොච්චර පහත් මට්ටමක තියෙනවද කියලා මට හිතාගන්න බෑ. මම ආයෙමත් කියනවා, මේ මම වපුරපු දේවල්. මම කළා වැඩියි. මේක මගේ වරද.

එයා කලින් අහපු ප්‍රශ්නය, මම එයාට කලින් දීපු උත්තර, සහ එයාගෙ අලුත් හැසිරීම ඔයාලට පහළ screenshots වලින් බලන්න පුළුවන්. අලුත් post එක මෙන්න. මේකෙ ටියුෂන් සම්බන්ධ වචනයක් වත් තියෙනවද කියලා බලන්න.

youtube.com/post/Ugkx7pFqcMUKBntmCQipKfF1GIsXc6wsR…

මට ඇත්ත පෙන්නුවට බොහොම ස්තූතියි ඔයාලට!

3 days ago | [YT] | 27

The Chem Slayer

මගේ අලුත්ම Review Paper එක Royal Society of Chemistry (එක්සත් රාජධානියේ රාජකීය රසායන විද්‍යා සංගමය) Journal එකක් වෙන RSC Advances Journal එකේ අද Publish වුණා. මේ තමයි මගේ 8 වෙනි International Peer-reviewed Journal Publication එක.

නොමිලේම කියවන්න කැමති කෙනෙක් ඉන්නවා නම් (Open Access) Link එක මෙන්න.

pubs.rsc.org/ra/article/doi/10.1039/d6ra06671b/135…

#UOC #Physics #QCM #Review #TheChemSlayer

5 days ago | [YT] | 78

The Chem Slayer

කොළඹ විශ්වවිද්‍යාලය Physics⁩ වලින් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 500 අතරට! 🎊️

ලෝක විශ්වවිද්‍යාල විෂයයන් ශ්‍රේණිගත කිරීමේ ShangHaiRanking (GRAS) වැඩසටහනට අනුව 2026 වසරේ කොළඹ විශ්වවිද්‍යාලය භෞතික විද්‍යාව විෂයයෙන් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 500 අතරට ඇවිත් තියෙනවා. මීට අමතරව සායනික වෛද්‍ය විද්‍යාව (Clinical Medicine) සහ ප්‍රජා සෞඛ්‍යය (Public Health) විෂයයන්ගෙනුත් UOC මේ ranking එකම ලබාගෙන තියෙනවා. 🎉️

UOC Physics⁩ Department එකේ අවුරුදු පහක අත්දැකීම් ලබමින් ආචාර්ය උපාධිය සම්පූර්ණ කරපු කෙනෙක් විදියටත්, Best Postgraduate in Physics⁩ Gold Medalist විදියටත්, UOC Physics⁩ වලට ලැබුණු මේ recognition එක ගැන මට හරිම ආඩම්බරයි! 🔥

#UOCPhysics #CMB #GRAS #TheChemSlayer

6 days ago | [YT] | 79

The Chem Slayer

5 More Days! Reserve your seat TODAY!

Send ResearchReady to 071 711 0309 via Whatsapp to register.

1 week ago | [YT] | 6

The Chem Slayer

UniReady: Today's session has successfully concluded! Thank you so much to everyone who participated. Stay tuned for the next chapter! 🤘

1 week ago | [YT] | 15

The Chem Slayer

Interested in Publishing your Research? Think no more! Join our Live Zoom Session to learn your way around.

Exclusively for Undergraduate and Postgraduate Science Researchers ready to share their findings with the world.

More details are in the flyer. Just send "PublishReady" via Whatsapp to 071 711 0309 to register. Don't miss this opportunity to learn from an experienced international scientific author.

Let's meet on 20th September!

1 week ago | [YT] | 5

The Chem Slayer

Interested in University Level Scientific Research? Think no more! Join our Live Zoom Session to learn your way around.

Exclusively for Science Undergraduates and Postgraduates who love to do Research.

More details are in the flyer. Just send "ResearchReady" via Whatsapp to 071 711 0309 to register. Don't miss this opportunity to learn from an experienced researcher.

Let's meet on 19th September!

2 weeks ago (edited) | [YT] | 13

The Chem Slayer

2025 A/L කට්ටියට දෙවෙ​නි බෝට්ටුව මේ දැන් ආ​වා! ඔයා හිතපු එක ​ආවද? නැද්ද?

2 weeks ago | [YT] | 23

The Chem Slayer

5 Days Left! Limited Seats! Reserve Yours Today!

Type UniReady on Whatsapp - Send to 071 711 0309

2 weeks ago | [YT] | 10

The Chem Slayer

මම Online Class එකක් පටන් ගන්න හිතන් ඉන්නවා. හැබැයි මෙහෙමයි.

මේක මාස 9ක් ඇතුළත (ඔක්තෝම්බර් - ජුනි) 2027 A/L Chemistry Target කරලා කරන Fast Track Revision එකක්. මහන්සි වෙලා වැඩ කරන කට්ටියට මේ මාස 9 මාත් එක්ක වැඩ කරොත් අනිවාර්යයෙන්ම ඉන්න තැනින් උඩට එන්න පුළුවන්. ඔයාගෙ shy එක අදාළ නෑ.

දැනට සිංහල Medium විතරයි, ඒකත් සීමිත පිරිසකට විතරයි. එන හැමෝටම Individual Attention හම්බවෙනවා. මාසිකව Class Fee එක රු. 4000-5000 අතර වේවි. Printable Premium PDF Tutes දෙනවා.

මේ අන්තිම මාස ටිකේ Seriously මහන්සි වෙලා ගේමක් ගහලා ගොඩ යන්න කැමති අයට විතරයි. දවල් හීන බලන, පන්ති 100කට ගිහින් ඒත් මුකුත් නොකර ඉන්න කම්මැලියන්ට නෙමෙයි. වැඩේ සෑහෙන Challenging වෙයි, හැබැයි Results Guaranteed. මොකද හිතන්නේ? පටන් ගත්තොත් එනවද? නැද්ද?

2 weeks ago | [YT] | 19