Golden Crocodile ලොකුම ලොකු පැළයක් නොමිලේම දිනාගන්න ඔබටත් රන්මය අවස්ථාවක්! 🌿🎁
මේ මාසෙ අන්තිමට තෝරාගන්නා වාසනාවන්තයින් 3 දෙනෙකුට මෙම පැළ 3 නොමිලේම ගෙදරටම Delivery කරලා දෙන්න අපි ලෑස්තියි. (එක් අයෙකුට එක් පැළය බැගින් හිමිවේ).
🪴තෑග්ග දිනාගන්න ඔබ කළ යුත්තේ:
Imandi Plant Nursery YouTube චැනල් එක Subscribe කිරීම.
🪴මේ වීඩියෝ එකට Like එකක් දමා පහළින් Comment එකක් තැබීම.
📍 ජයග්රාහකයින් තෝරාගැනීම:
මේ මාසයේ අවසාන දිනයේදී Comment කළ පිරිස අතරින් අහඹු ලෙස (Randomly) ජයග්රාහකයින් 3 දෙනා තෝරා අපගේ Community Tab එක හරහා දැනුම් දෙනු ලැබේ.
📌 Official Rules & Guidelines:
This giveaway is open to residents of Sri Lanka only.
Winners will be selected fairly and randomly at the end of the month.
No purchase is necessary to enter or win.
මෙම Giveaway එක පැවැත්වීමට අවම වශයෙන් Comments 30ක්වත් තිබිය යුතුය. Comments 30ට වඩා අඩු වුවහොත් තරඟය අවලංගු කිරීමේ හෝ කල් දැමීමේ සම්පූර්ණ අයිතිය Imandi Plant Nursery සතුවේ.
ජයග්රාහකයින් තෝරාගැනීම සහ තෑගි ලබාදීම පිළිබඳ අවසාන තීරණය Imandi Plant Nursery සතුවේ.
⚠️ YouTube Disclaimer:
This contest/giveaway is fully sponsored and conducted by Imandi Plant Nursery.
YouTube is not a sponsor or involved in this giveaway in any way. Users release YouTube from any liabilities related to this contest.
All entries must comply with YouTube Community Guidelines (
youtube.com/howyoutubeworks/policies/community-gui….
🌿 Connect with Us / අප හා සම්බන්ධ වීමට:
📞 Contact: Whatsapp 0762947304
#PlantSale
#anthurium
#plantforsale
#srilanka
#flowers
#garden
#gardendesign
#imandiplantnursery