සීතල කදුකර පාමුල පුංචි ගෙදරක 🏡🏔️කැලෑවෙන් වටවුනු 🌲🍁ලස්සන පුංචි ගමක🌷මම මගේ ආදරණීය සැමියා චූටි බබා සමග ආදරයෙන් මේ වෙනකොට ගොඩ නගාගත්ත අපේ සුන්දර ජීවිතේ ලස්සන රස මුසු තැන් 🌿🎀 , සුන්දර මතක සටහන් වගේම අපි තුන්දෙනාගේ ලස්සන ජීවිතේ සතුටින් ගෙවන දවස් ආදරණීය ඔයාල එක්ක මම ආදරෙන් බෙදා ගන්නවා......👩❤️👨
අපේ පුංචි පවුලේ රස මුසු තැන් එක්ක දිගටම එකතු වෙන්න. සුන්දර මනරම් ගමක ගෙවන මේ ලස්සන ජීවිතේ මිහිරි තැන් ඔයාලා එක්ක ආදරෙන් බෙදා ගන්නම් 🌷🌾🌻
Love family 💛
බිම්මල් බීජ දමන ආකාරය | EP 4 🍄 සාර්ථක බිම්මල් වගාවක් ගෙදරම සරලව mushroom cultivation
https://youtu.be/FaLfqmhKqNg
20 hours ago | [YT] | 0
View 0 replies
Love family 💛
🍲ඔයාගේ බබත් කෑම කන්නෙ නැත්තම් මේ විදිහට හදලා දීලා බලන්න🥗|බර වැඩි වෙනවා.බබත් ආසාවෙන් කනවා love family
https://youtu.be/cqN0RCEXWik
1 day ago | [YT] | 3
View 0 replies
Love family 💛
ඔන්න අපේ කෑම කන්නෙ නැති බබාලගේ අම්මලා ඉල්ලපුම වීඩියෝ එකක් එහෙනම් අද ඉදලා මගේ වීඩියෝ
දවල් 12 ට බලන්න පුලුවන් 🥰
සතියේ දවස් 4 ක්
සදුදා
බදාදා
සිකුරාදා
ඉරිදා
මේ දවස් 4 ඔන්න දවල් 12 ට ඔයාලට වීඩියෝ ගේන්න හිතුවා. ඉතින් ඔන්න ඒ දවස් වලට හැමදාම ඔයාලට වටින අලුත් වීඩියෝ එකක් බලාපොරොත්තුවෙන් ඉන්න 😍😍😘🥰🥰
ආදරෙයි උම්මා🥰🥰🥰
Love family ( Anjali Parindya )
Channel එකේ නම චුට්ටක් වෙනස් කරන්න හිතුවා💰🌈🦋 . ලස්සන නමක් comment කරන් යන්නකො....
1 day ago | [YT] | 9
View 0 replies
Love family 💛
සල්ලි නැති වෙලාවටත් අඩුවක් නැතුව ගෙදර කළමනාකරණය කරමු 💵✨
https://youtu.be/u2ONjjTDjSY
3 days ago | [YT] | 2
View 0 replies
Love family 💛
Connection ප්‍රශ්නයක් නිසා අද වීඩියෝ එක චුට්ටක් පරක්කු වෙනවා. 🥲🥰 ඉක්මනින් එන්නම් 😘😘
3 days ago | [YT] | 10
View 2 replies
Love family 💛
බිම්මල් වගාව සඳහා අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය | Mushroom Cultivation Sinhala | EP 02
https://youtu.be/umdlH69YSh0
4 days ago | [YT] | 1
View 2 replies
Love family 💛
මුල සිට බිම්මල් වගාව පටන් ගන්න ඔයාට වගා මාධ්‍ය සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය පිලිබද වීඩියෝ එක.
අද සවස 4.00 ට 😍
එහෙනම් 4 ට චැනල් එකට එන්න
Anjali Parindya
VIVID ECO FARM
5 days ago | [YT] | 7
View 0 replies
Love family 💛
https://youtu.be/RvzKZ98kgJ4?si=cI3es...
5 days ago | [YT] | 2
View 0 replies
Love family 💛
අද සවස 4.00 ට. 😍🧿✨🎀
බිම්මල් ව්‍යාපාරය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝම එන්න. 🍄
Channel එක subscribe කරලා එකතු වෙන්න
youtube.com/@anjaliparindya1?si=-wWWROvZ9k0EzTER
1 week ago | [YT] | 3
View 0 replies
Love family 💛
අපේ ගෙදර මී පැණි අස්වැන්න 🍯 | ගමනක් ගියාම කරදර නොවී බබාට මම දෙන කෑම 👶🏻❤️
https://youtu.be/RYALAmliJpw
1 week ago | [YT] | 2
View 0 replies
Load more