සීතල කදුකර පාමුල පුංචි ගෙදරක 🏡🏔️කැලෑවෙන් වටවුනු 🌲🍁ලස්සන පුංචි ගමක🌷මම මගේ ආදරණීය සැමියා චූටි බබා සමග ආදරයෙන් මේ වෙනකොට ගොඩ නගාගත්ත අපේ සුන්දර ජීවිතේ ලස්සන රස මුසු තැන් 🌿🎀 , සුන්දර මතක සටහන් වගේම අපි තුන්දෙනාගේ ලස්සන ජීවිතේ සතුටින් ගෙවන දවස් ආදරණීය ඔයාල එක්ක මම ආදරෙන් බෙදා ගන්නවා......👩‍❤️‍👨

අපේ පුංචි පවුලේ රස මුසු තැන් එක්ක දිගටම එකතු වෙන්න. සුන්දර මනරම් ගමක ගෙවන මේ ලස්සන ජීවිතේ මිහිරි තැන් ඔයාලා එක්ක ආදරෙන් බෙදා ගන්නම් 🌷🌾🌻