ඈත පිටිසර ගමක ඉදන් මහමෙරක් බලාපොරොත්තු හිතේ දරාගෙන රටකින් රටකට පියාඹනවා වගේ කොළඹ රටට එන්නෙ උපාධිය ගන්න කියලා හිතාගෙන උනත් එතනින් එහා ලෝකේ වෙනස් කරන්න පුලුවන් කියලා මට ඉගැන්වුවේ මේ ගෙන්දගම් පොළවයි . මේ මහ දැවැන්ත නගරය ඇතුළේ අපේ ජීවිත දුක සතුට කර්කශ බව එක්ක ගත කරපු අත්දැකීම් දිගහරින්නට තමයි Suja&Soil City Life තුළින් සුදානම් වෙන්නෙ, මේ පොළව කර්කශයි තමයි ගම තරම් සුන්දර නෑ තමයි හැබැයි මේ අත්දැකිම් අපි වගේ හීන හොයාගෙන පියඹන්න අත්තටු දිග අරින අපේ රැළේ පැටැවුන්ට මහමෙරක් වේවි. ඉතින් එකතු වෙන්න Suja &Soil City Life අපිත් එක්ක ......
ජීවිතේ දකින්න හැමෝම දකින දර්ශනය වුණත් වෙනස්ම විදියකට එතකොට එකේ අමුතුම රහක් තියෙයි......😘😘😘😘
Shared 6 months ago
58 views
Shared 6 months ago
73 views
Convocation දවස ලගනම් අනිවාර්යෙන් මේ කතාව අහන්න 🎓 /convercation day|#universityofkelaniya#viralvedi
Shared 9 months ago
256 views
Shared 10 months ago
472 views
Shared 10 months ago
100 views
වැඩ අඩු දවසේ ටිකිරි මමයි රසට 😋 ඉව්වාEvening cooking mood👩🍳 #cooking#trendingvedio#suja&soilcitylife
Shared 10 months ago
100 views
Shared 10 months ago
121 views
Shared 11 months ago
85 views
Shared 11 months ago
75 views
Shared 11 months ago
186 views