සෙන්සෙයි ටීචයි - 先生

Our Office Whatsapp Nmber = 070-5287340
ආදණීය ඔබ සැම ආදරයෙන් අපෙ Youtube චැනලයට පිලිගන්නවා 🌸

ඉතිං ආදණීය ඔබ එක්ක අපේ ජීවිතයේ සොදුරු දසුන් මෙම චැනලය ඔස්සේ බෙදා ගන්නවා🌸

අපෙ SM JAPANESE LANGUAGE CENTER ආයතනයේ විශේෂ විස්තරද ඔබ සමග මෙම චැනල් එක හරහා බෙදා ගන්න මම අමතක කරන්නේ නෑ...🌸

මට පුලුවන් හැම වෙලාවකම ඔබට ඉගෙන ගන්න අවශ්‍ය පාඩමක්ද ඔබට මම මේ චැනල් එක ඔස්සේ ලබා දෙනවා🌸

අපි දෙන්නා ජපානයේ සහ ශ්‍රි ලංකාවේ ජීවත් වෙන අතර ඒ සුන්දර දසුන් ද මම ආදණීය ඔබ සමග බෙදා ගන්න මම අමතක කරන්නේ නෑ🌸

මේ ජීවිතේ සුන්දර මතක සටහන් හැමදාම අපෙ සිත්වල තියේවි.🌸

Welcome to Sensei_Teachai Lifestyle 🌾🌸
SM Japanese Language Center Director Dr. Kanishka Perera Sensei & MD Perera Teacher.

Areas of work we do,❤️
Teachar / singer / Actor / businessman / models / YouTuber.

Our Business Whatsapp :- +94 70 528 7340

Subscribe Us 🌸
Thank you..!