බුදුන්ගේ ධර්මය!!!

නිමක් කොනක් නොපෙනෙන්නා වූ මේ ඝෝර කටුක සසරින් අප සැමට අත්මිදී අමා මහා නිවනින් සැනසීමට මේ උතුම් ධර්ම දානමය කුසලය උත්තම ශක්තියක් වෙත්වා.
තෙරුවන් සරණයි!!!