වනාන්තරයක් තුලින් ඔබ ඇවිදන් යනවිට ඔබට බහුලවම ජීවය දැක ගත හැකිය. තවත් විමසිලිමත්ව බැලුවොත් ඔබට දිරාපත් වූ ශාක හා කොටස් දැක ගත හැකිය. කොතැනක බැලුවද ජීවිතය මෙන්ම මරණයද හමුවනු ඇත.
කෙසේ වෙතත් ඔබ හොදින් පරික්ෂාකර බැලුවොත්, දිරාපත්වන ශාක හා කොටස් නව ජීවයක් බිහිකරනවා පමණක් නොව එය ජීවයෙන් පිරී ඇති බව ඔබට පෙනී යනු ඇත. ඒ තුල ක්ෂුද්ර ජීවින් වැඩ කරමින් අණු නැවත සකස්වෙමින් පවතී. එබැවින් මරණය කොතනකවත් සොයාගත නොහැකිය. ඇත්තේ විවිධ ස්වරූප වල ජීවී තත්වයන් පමණි.
#The Solo Trail
Shared 4 days ago
81 views
Shared 3 weeks ago
923 views
Shared 1 month ago
152 views
Shared 2 months ago
2.3K views
Shared 4 months ago
112 views
Shared 4 months ago
185 views
Shared 5 months ago
67 views
Shared 7 months ago
355 views
Shared 8 months ago
194 views
Shared 8 months ago
508 views
Shared 11 months ago
113 views
Shared 1 year ago
79 views
Shared 1 year ago
79 views
Shared 1 year ago
58 views
Shared 1 year ago
138 views
Shared 1 year ago
56 views
Shared 1 year ago
87 views
Shared 1 year ago
79 views