👨‍🏭 Welder Max – Welding ලෝකේ නව tips, tricks, projects සහ experience එක share කරන එකම තැන!

මෙතැනින් ඔයාට දැනගන්න පුළුවන්:
🔥 Welding tricks & techniques
🔧 DIY projects & workshop ideas
⚡ Safety tips for welders
🛠️ Tools & machine knowledge

ඔයා beginner වෙන්නත් පුළුවන්, pro welder වෙන්නත් පුළුවන් – මේ channel එක ඔයාලටම.
👉 Subscribe කරලා welding community එකට join වෙන්න! 🔥⚡