Hello Everyone !! Cafe ගෙදර youtube channel එකට හැමදෙනාවම සාදරයෙන් පිලිගන්නවා!!. අපගේ youtube channel එක හරහා වඩාත් ලේසියෙන් බොහොම පොඩි වේලාවකින් හදාගන්න පුළුවන් recipes , විශේශයෙන් නැවුම් එමෙන්ම රසවත්, ගුණවත් බීම වර්ග හදාගන්න අයුරු අපගේ channel එක හරහා දැකගන්න පුළුවන්. අපි නිතර දකින බීම recipes වලට වෙනත්ම රසයක් එකතු කරලා ගෙදර ඉදන්ම cafe එකක experience එක ලබාගන්න විවිද drinks recipes අපෙග් YouTube channel එක ඔස්සේ ලබා දෙන්න අපි බලාපෛරාත්තු වෙනවා.
Hello everyone!! Welcome to Cafe Gedara YouTube channel. We will be posting easy and quick recipes that anyone can make at home. Specially refreshing and healthy drink recipes with different flavors.
Shared 5 years ago
92 views