Welcome to our Buddhist Meditation & Healing channel.
We share traditional Seth Pirith chanting for protection, peace, stress relief, and deep relaxation.

Our mission is to spread positive energy and mindfulness around the world.

Listen daily for spiritual protection and inner peace.
Bawa kathara යනු
බුදු ගුණ ආශිර්වාදයෙන් පිරි
ශාන්තිදායක හා බලසම්පන්න පිරිත් chanting වීඩියෝ
දිනපතා ඔබ වෙත ගෙන එන
බෞද්ධ ආධ්‍යාත්මික YouTube නාලිකාවකි.

Original Pirith Recordings by Bawa Kathara Studio

Bawa kathara නාලිකාව මඟින්
✔️ ආරක්ෂාව ලැබීමට
✔️ සිතට ශාන්ති ලබා ගැනීමට
✔️ වාසනාව හා සාර්ථකත්වය වර්ධනය කිරීමට
✔️ නින්ද සුවදායක කර ගැනීමට
✔️ මානසික ආතතිය දුරු කිරීමට

බලසම්පන්න පිරිත් chanting වීඩියෝ
නිතිපතා ඉදිරිපත් කරයි.

📿 Daily Pirith Chanting
🔔 Subscribe & Turn on Bell Icon
📺 Sinhala Buddhist Pirith Videos

#pirith #sethpirith #pirithsinhala #sleep #buddhamantra #bawakathara #sethpirithsinhala #theravada #buddhism #pirithchanting

Bawa kathara

ඔබ සැමට භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සම්බුදු ගුණ බලයෙන්..පසේබුදු ගුණ බලයෙන්....මහ රහතුන්ගේ ගුණ මහිමයෙන් සියලු ආරක්ෂාව වේවා...!
රැකවරණය වේවා...!
වර්ණ සැප බල ආයුෂ වැඩේවා...!
සිතෙහි සැනසීම සතුට ඇතිවේවා...!
සදා ජය හා යහපතක්ම වේවා...!!!

20 hours ago | [YT] | 1,181

Bawa kathara

ඔබ සැමට භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සම්බුදු ගුණ බලයෙන්..පසේබුදු ගුණ බලයෙන්....මහ රහතුන්ගේ ගුණ මහිමයෙන් සියලු ආරක්ෂාව වේවා...!
රැකවරණය වේවා...!
වර්ණ සැප බල ආයුෂ වැඩේවා...!
සිතෙහි සැනසීම සතුට ඇතිවේවා...!
සදා ජය හා යහපතක්ම වේවා...!!!

1 day ago | [YT] | 1,631

Bawa kathara

සියලු උවදුරු දුරු වී සැමදෙන සුවපත් වේවා..!🙏🌸

2 days ago | [YT] | 1,756

Bawa kathara

🙏🌸 නමෝ බුද්ධාය 🌸🙏
අද සදුදා දවසේ ආශිර්වාදය ලබාගනිමු.

3 days ago | [YT] | 1,675

Bawa kathara

🙏 මේ පිරිත් හඬ ඔබගේ නිවසට සෙත් ශාන්තියක් වේවා. ඔබගේ පවුලේ සියලු දෙනා අතර ආදරය, කරුණාව සහ සමගිය තව තවත් වැඩි වේවා. දුකක් ඇති කෙනෙකුට සැනසීම ලැබේවා. බියෙන් සිටින කෙනෙකුට ධෛර්යය ලැබේවා. සියලු දෙනාටම යහපත උදා වේවා. තෙරුවන් සරණයි!

4 days ago | [YT] | 14

Bawa kathara

🌷🙏🏻නමෝ සම්බුද්ධ රාජාය🌷🙏🏻
සම්මා සම්බුදු සරණයි...!!!🪷🪷🪷
උදාගිරිමුදුණින් තවත් ලස්සන දවසට ජීවය දෙමින් අරුනළු කැන්දන් හිරුකිරණ වැටෙන සීතල පිණිඹර යාමය ඇවිදින්....
හිත්පුරා නැගෙන සිතුවිලි පිරිසිදු වේවා...!!!
සදහම් සිසිලසෙන් හිත් නිවී සැනසෙන පින්ඹර සුබ උදෑසනක් වේවා ආදරණීය හිත් ඇති ඔබ සැමට....!!!
අනන්ත උතුම් බුදුගුණ බලයෙන් දහසක් පැතුම් මැද්දෙන් උදා වු අද දවස ආදරණීය ඔබ සිතන පතන සියලු යහපත් ප්‍රාර්ථනාවන් සර්වප්‍රකාරයෙන්ම සාරිථක වේවා...!!!
තුණුරුවන්ගේ පිහිටාරක්ෂාවෙන් ගතපෙලන සියලු රෝගපීඩා සමනය වේවා...!!!
උතුම් බුදුගුණ බලයෙන් තැවෙන දැවෙන හිත් සුවපත් වේවා...!!
සම්මා සම්බුදු සරණින් ආදරණීය ඔබ යනඑන මගතොටදී කරන කියන වැඩකටයුතු වලදී ආරක්ෂාව රැකවරණය නිරතුරු සැමට එකසේ සැලසේවා....!!!
තුණුරුවන්ගේ උතුම් සූවිසි ගුණබල මහිමයෙන් ඔබ මා ඇතුලු සියලු සත්වයෝ නිදුක් වෙත්වා...නීරෝගී වෙත්වා...සුවපත් වෙත්වා....!!!
උතුම් බුදුගූණ බලයෙන් උදා වු අද දවස ආදරණීය ඔබ සැමට ජය සතුට සමගිය දවස පුරා රැදුණු වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා....!!!
සියලු දෙනාටම තෙරුවන් සරණයි...!!!
සියලු දෙවියන්ගේ පිහිටාරක්ෂාවයි....!!!🌷🌸

4 days ago | [YT] | 1,513

Bawa kathara

ඔබ සැමට භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සම්බුදු ගුණ බලයෙන්..පසේබුදු ගුණ බලයෙන්....මහ රහතුන්ගේ ගුණ මහිමයෙන් සියලු ආරක්ෂාව වේවා...!
රැකවරණය වේවා...!
වර්ණ සැප බල ආයුෂ වැඩේවා...!
සිතෙහි සැනසීම සතුට ඇතිවේවා...!
සදා ජය හා යහපතක්ම වේවා...!!!

5 days ago | [YT] | 1,805

Bawa kathara

ඔබ සැමට භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සම්බුදු ගුණ බලයෙන්..පසේබුදු ගුණ බලයෙන්....මහ රහතුන්ගේ ගුණ මහිමයෙන් සියලු ආරක්ෂාව වේවා...!
රැකවරණය වේවා...!
වර්ණ සැප බල ආයුෂ වැඩේවා...!
සිතෙහි සැනසීම සතුට ඇතිවේවා...!
සදා ජය හා යහපතක්ම වේවා...!!!

6 days ago | [YT] | 1,992

1 week ago | [YT] | 2,192

Bawa kathara

ඔබ සැමට භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සම්බුදු ගුණ බලයෙන්..පසේබුදු ගුණ බලයෙන්....මහ රහතුන්ගේ ගුණ මහිමයෙන් සියලු ආරක්ෂාව වේවා...!
රැකවරණය වේවා...!
වර්ණ සැප බල ආයුෂ වැඩේවා...!
සිතෙහි සැනසීම සතුට ඇතිවේවා...!
සදා ජය හා යහපතක්ම වේවා...!!!

1 week ago | [YT] | 1,860