Welcome to our Buddhist Meditation & Healing channel.
We share traditional Seth Pirith chanting for protection, peace, stress relief, and deep relaxation.

Our mission is to spread positive energy and mindfulness around the world.

Listen daily for spiritual protection and inner peace.
Bawa kathara යනු
බුදු ගුණ ආශිර්වාදයෙන් පිරි
ශාන්තිදායක හා බලසම්පන්න පිරිත් chanting වීඩියෝ
දිනපතා ඔබ වෙත ගෙන එන
බෞද්ධ ආධ්‍යාත්මික YouTube නාලිකාවකි.

Original Pirith Recordings by Bawa Kathara Studio

Bawa kathara නාලිකාව මඟින්
✔️ ආරක්ෂාව ලැබීමට
✔️ සිතට ශාන්ති ලබා ගැනීමට
✔️ වාසනාව හා සාර්ථකත්වය වර්ධනය කිරීමට
✔️ නින්ද සුවදායක කර ගැනීමට
✔️ මානසික ආතතිය දුරු කිරීමට

බලසම්පන්න පිරිත් chanting වීඩියෝ
නිතිපතා ඉදිරිපත් කරයි.

📿 Daily Pirith Chanting
🔔 Subscribe & Turn on Bell Icon
📺 Sinhala Buddhist Pirith Videos

#pirith #sethpirith #pirithsinhala #sleep #buddhamantra #bawakathara #sethpirithsinhala #theravada #buddhism #pirithchanting